fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමනලවැව ජලාශයේ පාවෙන සූර්ය බලශක්ති සංවර්ධනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

hasiniek
By hasiniek ඔක්තෝබර් 25, 2023 14:56

සමනලවැව ජලාශයේ පාවෙන සූර්ය බලශක්ති සංවර්ධනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

සමනලවැව ජලාශයේ පාවෙන සූර්ය බලශක්තිය මෙගාවොට් 200ක් සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා තිබෙනවා.

ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා ආයෝජනය කිරීම සඳහා විභව ජාත්‍යන්තර සහ දේශීය සංවර්ධකයින්ගෙන් මෙගාවොට් 100 බැගින් ව්‍යාපෘති 2කට කැමැත්ත පළ කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 25, 2023 14:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්