fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 25, 2023 14:40

ශ්‍රී ලංකාව් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමු වුණා.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමු වූයේ කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදීයී.

මෙම සුහද හමුවේදී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 25, 2023 14:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්