fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීන නැව අද කොළඹ වරායට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2023 11:32

චීන නැව අද කොළඹ වරායට

මෙරටට පැමිණීමට අවසර ලබා දුන් චීනයේ ෂියෑං සික්ස් නෞකාව කොළඹ වරායට අද සේන්දුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

මීට පෙර සඳහන් වුණේ එම නෞකාව ලබන නොවැම්බරයේ දිවයිනට පැමිණෙන බවයි.

එහෙත් නෞකාව පැමිණීමට අවසර ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2023 11:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්