2023 ආසියානු පැරා ක්රීඩා උළෙලේ දී රිදී පදක්කමක් දිනාගැනීමට ශ්රී ලංකා ක්රීඩක සමිත දුලාන් සමත්ව වුණා
ඒ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 කාණ්ඩයෙන් තරගයට එක්වෙමින්
එහිදී සමිත දුලාන් රිදී පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.09ක්.