චීනය සිය ආරක්ෂක අමාත්‍යවරයා ව එම ධුරයෙන් නෙරපීමට කටයුතු කර තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහුව ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් සහ මාණ්ඩලික තනතුරෙන්ද ඉවත් කළ බවයි.
ඔහු මාස දෙකක් පමණ කාලයක් ප්‍රසිද්ධියේ පෙනෙන්නට නොසිටි බවද වාර්තා කර තිබෙනවා.