බංග්ලාදේශයේ දුම්රිය අනතුරක් – 12ක් මරුට
Related Articles
බංග්ලාදේශයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් බරපතළ තත්ත්වයේ පසුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අනතුරින් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද වාර්තා කර තිබෙනවා.