fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමු ආසියා පැසිෆික් දුම්රිය සමුළුව මැලේසියාවේදී

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 16:47

පළමු ආසියා පැසිෆික් දුම්රිය සමුළුව මැලේසියාවේදී

15 වෙනි ආසියා කලාපීය පාරිසරික තිරසර ප්‍රවාහන සංසදය සහ පළමු ආසියා පැසිෆික් දුම්රිය සමුළුව මැලේසියාවේදී ආරම්භ වුණා.

රටවල් රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සිව් දිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වී සිටිනවා.

ජාත්‍යන්තර දුම්රිය සංගමය / එක්සත් ජාතීන්ගේ ප්‍රාදේශීය සංවර්ධන මධ්‍යස්ථානය / මැලේසියානු ප්‍රවාහන අමාත්‍යාංශය සහ ආසියා සංවර්ධන බැංකුව එක්වයි මෙය සංවිධාන කරන්නේ.

ලබන 26 වනදා දක්වා සමුළුව පැවැත්වීමට නියමිතයි.

 

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 16:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්