fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුන්දරත්වයට පසු කලාව කෘතිය එළිදක්වයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 11:09

සුන්දරත්වයට පසු කලාව කෘතිය එළිදක්වයි

දීප්ති කුමාර ගුණරත්න මහතා රචනා කළ සුන්දරත්වයට පසු කලාව කෘතිය එළිදැක්වීම රුසියානු මන්දිරයේදී පැවැත්වුණා.

සුන්දරත්වයට පසු කලාව කෘතියේ පලමු පිටපත රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මරීයා පොපෝවා මහත්මිය වෙත පිරිනැමුණා.

රුසියානු මන්දිරයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක/ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක් වුණා.

දීප්ති කුමාර ගුණරත්න විසින් විප්ලවයට පසු රුසියානු කලාව යන මැයෙන් දේශනයක් ද පැවැත්වුවා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 23, 2023 11:09

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්