fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහනදායී ගෙවීම් යටතේ ගොවි ජනතාවට වායු රයිෆල්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2023 17:17

සහනදායී ගෙවීම් යටතේ ගොවි ජනතාවට වායු රයිෆල්

සහනදායී ගෙවීම් යටතේ ගොවි ජනතාවට වායු රයිෆල් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කටයුතු කළා.

අගුණුකොළපැලැස්ස නිවසේ පැවති රැස්වීමක දී ගොවි ජනතාවට වායු රයිෆර් ලබාදීම සිදුකෙරුණා.

අඩු පොලී අනුපාත යටතේ ගොවිජනතාවට රුපියල් ලක්ෂ 5 දක්වා ණය ආධාර ලබාදීම මෙන්ම කුකුළු පැටවුන් බෙදා දීම ද මෙහිදී සිදුකෙරුණා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2023 17:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්