fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පලස්තීනයට සහාය පළ කරමින් ලොව පුරා නගර රැසකදී උද්ඝෝෂණ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2023 14:11

පලස්තීනයට සහාය පළ කරමින් ලොව පුරා නගර රැසකදී උද්ඝෝෂණ

පලස්තීනයට සහාය පළ කරමින් ලොව පුරා නගර රැසකදී ඊයේ දිනයේත් උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා.

ලන්ඩන් , බර්මින්හැම් , කාඩිෆ් හා බෙල්ෆාස්ට් ඇතුලු නගර රැසකදී මෙම උද්ඝෝෂණ පැවැත්වුණා.

ලන්ඩන් අගනුවර දී පලස්තීනය සහාය පළ කරමින් විරෝධතා පැවැත්වුණේ අඛණ්ඩව දෙවන සතියටයි.

ඊයේ ලන්ඩන් නුවර පැවති උද්ඝෝෂණ සදහා ලක්ෂයක පමණ පිරිසක් සහභාගී වි සිටිය බව ද සඳහන්.

පිරිස පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් දහසකට අධික සංඛ්‍යාවක් යොදවා සිටි බව ද ලන්ඩන් පොලිසිය නිවේදනය කරනවා.

කෙසේ වුවද බර්මින්හැඩ් , බෙල්ෆාස්ට් හා කාඩිෆ් ඇතුලු අනෙක් නගරවල පැවති උද්ඝෝෂණ සඳහා එක්ව සිටියේ සුළු පිරිසක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2023 14:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්