fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයේ උද්ධමනය පහළට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2023 09:38

ජපානයේ උද්ධමනය පහළට

ජපානයේ උද්ධමනය 3%ටත් වඩා අඩු අගයක් ගෙන ඇති බව එරට මහ බැංකුව සඳහන් කරනවා.

වසරකට පමණ පසුවයි ජපානයේ උද්ධමනය 3%කට වඩා අඩු අගයක් ගෙන ඇත්තේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ආහාර හැර අනෙකුත් පාරිභෝගික භාණ්ඩ මිල 2.8%කින් පමණ ඉහළ ගිය අතර පසුගිය මාසයේ දී එය 3.1%කින් පමණ පහත වැටුණා.

උද්ධමනය පහළ යාම හමුවේ 2.7%ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට ජපානයේ අරමුණ බව ද වාර්තා වනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2023 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්