fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා තීරයේ ඇවිලෙන ගිනි නොනිවෙන ලකුණු

hasiniek
By hasiniek ඔක්තෝබර් 22, 2023 07:48

ගාසා තීරයේ ඇවිලෙන ගිනි නොනිවෙන ලකුණු

ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර දැඩි කරන බව ඊශ්‍රායලය පවසනවා

එබැවින් උතුරු ගාසා තීරයේ සිටින ජනතාව හැකි ඉක්මණින් දකුණු ගාසා තීරයට යා යුතු බවයි ඊශ්‍රායල හමුදා බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඊශ්‍රායල හමුදා කණ්ඩායම් ගාසා තීරය ආසන්නයේ රැස්කර සිටින අතර කිසියම් හෝ අවස්ථාවක ඔවුන් ගාසා තීරය ආක්‍රමණය කිරීමට ඉඩ ඇති බවද යුද විචාරකයෝ පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 22, 2023 07:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්