ශ්‍රී ලංකාවට ලකුණු 263ක ඉලක්කයක්
Related Articles
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය අද (21) පැවැත්වෙනවා.
එහි කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 262ක් රැස් කළේය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 263කි.