එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ඇරඹෙයි
Related Articles
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
එය නම් කර ඇත්තේ ස්මාට් කන්ට්‍රි ජය ගමු 2048 මැයෙනුයි.
නව ලොවට මුහුණ දෙමින් අනාගත පරම්පරාවට පහසුවෙන් රට ගොඩනැගීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ද මෙහිදී සිදු වනවා.
විශේෂ පක්ෂ සම්මේලනයට සහභාගී වීම සඳහා අද පෙරවරුවේ සිටම විවිධ ප්‍රදේශවලින් එක්සත් ජාතික පාක්ෂිකයන් කොළඹට පැමිණෙමින් සිටිනවා.