fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2023 10:34

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

යතුරුපැදි යොදා ගනිමින් යාපනයේ කේරළ ගංජා ජාවාරමේ නිරත පුද්ගලයන් දෙදෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත්තා.

එම බළකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2023 10:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්