හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Related Articles
හෙරොයින් සමඟ සැකකරුවෙකු මීගමුව පොලිස් වසමේ අක්කර 50 ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 280ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 31ක් වන කඳසුරිදුගම ,මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.