fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානයට ලකුණු 368ක ඉලක්කයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2023 18:12

පාකිස්තානයට ලකුණු 368ක ඉලක්කයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 367ක් ලබා ගැනීමට සමත් වුණා.

මිචෙල් මාෂ් සහ ඩේවිඩ් වෝනර්, පළමු කඩුල්ල සඳහා ලකුණු 259ක සබඳතාවක් ගොඩනැගුවා.

මිචෙල් මාෂ් ලකුණු 121ක් සහ ඩේවිඩ් වෝනර් ලකුණු 163ක් ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ ජයග්‍රහණය සඳහා පාකිස්ථානයට ලකුණු 368ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2023 18:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්