fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බදුල්ල මොරහෙලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 20, 2023 16:01

බදුල්ල මොරහෙලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

බදුල්ල මොරහෙල ප්‍රධාන මාර්ගයේ යෝධ උල්පත හංදිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයින් 20 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මීගහකිවුල සිට මොරහෙල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූවන් මීගහකිවුල රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඉන් බරපතළ තත්ත්වයේ පසුවූ 8 දෙනෙකු බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 20, 2023 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්