ලංගම බසයක් ප්‍රපාතයකට පෙරළෙයි – කාන්තාවක් මරුට
Related Articles
බදුල්ල, මොරහෙල ප්‍රධාන මාර්ගයේ ගුරුමඩ යොදා උල්පත හංදිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක් අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරළී අද (20) දහවල් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 30 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මීගහකිවුල සිට මොරහෙල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මෙසේ අනතුරට පත්ව තිබේ.