fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දූෂණ විරෝධී පනත සංශෝධනයට පනත් කෙටුම්පතක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2023 13:50

දූෂණ විරෝධී පනත සංශෝධනයට පනත් කෙටුම්පතක්

දූෂණ විරෝධී පනත සංශෝධනය සදහා පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

සභාව කල් තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත් වෙනවා.

ජාත්‍යන්තර මානුෂික නීතීන් උල්ලංඝණය කරමින් ඇවිලෙන ඊශ්‍රාල පලස්තීන යුද ගැටුමට සාමකාමී විසදුම් සදහා ක්ෂණික මැදිහත්වීමක් සිදු කරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් මෙම විවාදය ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2023 13:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්