සබරගමුව ආණ්ඩුකාරතුමා සහ ඉන්දීය සහකාර මහ කොමසාරිස් අතර හමුවක්
Related Articles
සබරගමුව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ නවින් දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය ආතිරා එස්.සමඟ හමුවක් ආණ්ඩුකාර කාර්‍යාලයේදී ඊයේ (19) පැවැත්වුණා.
මෙහිදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ දෙමළ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් සම්බන්ධයෙන් ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත නව ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.