fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2023 12:17

නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි

හෙට දිනයේ වැසි තත්ත්වය තවත් වැඩිවිය හැකි බව කාලගුණ අංශ පවසනවා.

මේ අතර බදුල්ල,  ගාල්ල, හම්බන්තොට, කළුතර, නුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්වලට නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුටරත් ක්‍රියාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2023 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්