fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2023 09:24

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සැකසූ රුපියල් දහසේ නෝට්ටු සමඟ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ ලෙස සැකසූ රුපියල් දහසේ නෝට්ටු පහක් සමඟ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා දෙඹරවැව ගැමුණුපුර පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක අයෙක්.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කතරගම කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණේ.

තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2023 09:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්