fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමෙරිකානු ජනපති ඊශ්‍රායලයට

hasiniek
By hasiniek ඔක්තෝබර් 18, 2023 14:33

අමෙරිකානු ජනපති ඊශ්‍රායලයට

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඔහුව පිළිගනු ලැබුවා.

සංචාරය අතරතුර ජෝ බයිඩන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග සාකච්ඡා පවත්වනු ඇති.

hasiniek
By hasiniek ඔක්තෝබර් 18, 2023 14:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්