fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

hasiniek
By hasiniek ඔක්තෝබර් 17, 2023 20:42

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා

ඒ අනුව බදුල්ල, රත්නපුර, ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නව නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර එය හෙට (18) පස්වරු 03 දක්වා වලංගු වන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

hasiniek
By hasiniek ඔක්තෝබර් 17, 2023 20:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්