fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

hasiniek
By hasiniek ඔක්තෝබර් 17, 2023 20:36

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසයි තානාපති කාර්යාලය දැනුම්දී ඇත්තේ.

070386754 – පළමු ලේකම් සනත් බාලසූරිය
071960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක

විද්‍යුත් ලිපිනය – [email protected]

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 17, 2023 20:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්