fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් කියන්න දුරකථන අංකයක්

hasiniek
By hasiniek ඔක්තෝබර් 17, 2023 20:25

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් කියන්න දුරකථන අංකයක්

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි 118 කෙටි දුරකථන අංකය හරහා සිදුකළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පවසන්නේ එම හදිසි ඇමතුම් අංකය මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා පවත්වාගෙන යනු ලබන බවයි.

එම අංකය හරහා තොරතුරු දැනුම්දෙන්නාගේ අනන්‍යතාව දැනුම්දීමක් සිදුනොකර අදාළ තොරතුරු ලබාදීමට ද හැකියාව පවතිනවා..

hasiniek
By hasiniek ඔක්තෝබර් 17, 2023 20:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්