ක්‍රිකට් සඳහා ඔලිම්පික් අනුමැතිය
Related Articles
2028 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කිරීමට නිල අනුමැතිය හිමිව තිබෙනවා.
අද රැස්වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඒ සඳහා නිල අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්වනවා
එමෙන්ම තවත් ක්‍රීඩා 3 ක් ඇතුළත් කිරීමටද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් අනුමත කර ඇති බව වාර්තා වෙනවා.