fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘KRI BIMA SUCI – 945’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 16, 2023 12:41

‘KRI BIMA SUCI – 945’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ඔක්තෝබර් මස 14 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් BAROUE CLASS වර්ගයට අයත් පුහුණු නෞකාවක් වන ‘KRI BIMA SUCI – 945’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් 2023 ඔක්තෝබර් මස 15 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කර තිබෙනවා..

තවද, ‘KRI BIMA SUCI – 945’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමද සිදු කෙරුණු බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

hasiniek
By hasiniek ඔක්තෝබර් 16, 2023 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්