සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟ වෙයි
Related Articles
අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.