fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරියේදී ජනතාවට ගෙවීම් කරන්න වෙන විදිහ

hasiniek
By hasiniek ඔක්තෝබර් 16, 2023 11:51

ඉදිරියේදී ජනතාවට ගෙවීම් කරන්න වෙන විදිහ

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කරමින් ජනතාවට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සියලු ගෙවීම් සිදුකිරීම සඳහා ඉදිරියේ දී ක්‍රමවේද සකසන බව වැඩ බලන අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

කෑගල්ල දේවාලේගම ඉදිකෙරෙන තුනී ලෑලි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

විදෙස් ආයෝජන මෙරටට ගෙන ඒම තුළින් සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වන බවයි කනක හේරත් මහතා ප්‍රකාශ කළේ.

hasiniek
By hasiniek ඔක්තෝබර් 16, 2023 11:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්