fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායලයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2023 08:58

ඊශ්‍රායලයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු වෙයි

ජෝර්දානයේ සිට ඊශ්‍රායල භූමියට අනවසරෙන් ඇතුලුවීමේ දී ආරක්ෂක සෙබළුන් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබෙනවා.

ඔවුන් ඊශ්‍රායල භූමියට ඇතුලුවීමේ දී ඊශ්‍රායලය හා ජෝර්දාන දේශසීමා ආරක්ෂක සෙබළුන් විසින් අත්අඩංගුවට ගැනුනා.

ඔවුන් යළි ජෝර්දානයට පිටත්කර යවන බවට ඊශ්‍රායලය නිවේදනය කළ බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ.

ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව සහ ඉදිරි කටයුතු පිළිබද ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2023 08:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්