fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති චීනයේ සිව් දින නිල සංචාරයක

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2023 05:17

ජනපති චීනයේ සිව් දින නිල සංචාරයක

චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

මේ අනුව ජනාධිපතිවරයා අද (16) වනදා සිට 20 වනදා දක්වා චීනයේ සිව් දින නිල සංචාරයකට එක් වනු ඇත.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2023 05:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්