fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තද වැසි සහ අකුණු පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 17:51

තද වැසි සහ අකුණු පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි සහ අකුණු පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය ඔක්තෝබර් මස 17 වනදා ඔක්තෝබර් 20 වනදා දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එම කාලය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශ ඇතුළු බොහෝ ඇතුළු බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්