fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෞද්ගලික ආයතනයක් තුළ දී කාන්තාවකට අමානුෂිකව පහරදුන් යුවළ අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 16:10

පෞද්ගලික ආයතනයක් තුළ දී කාන්තාවකට අමානුෂිකව පහරදුන් යුවළ අත්අඩංගුවට

පෞද්ගලික ආයතනයක කාන්තාවකට පහර දෙන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

පහරකෑමට ලක්වන තරුණිය පහරදුන් යුවලගේ සමීපතම ඥාතියෙකු බවට ද හදුනාගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්