fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Megha’s Eloquent Memories ග්‍රන්ථය එළිදැක්වේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 14:32

Megha’s Eloquent Memories ග්‍රන්ථය එළිදැක්වේ

මාධ්‍යවේදී මේඝවර්ණ කුමාරසිංහ මහතා රචනා කළ Megha’s Eloquent Memories ග්‍රන්ථය කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී එළිදැක්වුණා.

එම විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා පාසල් කාලයේ මතක එක් කරමින් මෙම ග්‍රන්ථය රචනා කර තිබෙනවා.

Megha’s Eloquent Memories ග්‍රන්ථය පිළිබඳ සම්මානිත මහාචාර්ය ජේ බී දිසානායක මහතා විශේෂ දේශනය සිදුකළා.

මෙහි පළමු කෘත්‍රිය ආචාර්ය අශෝකා රාජපක්ෂ මහතා වෙත පිරිනැමුණා.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර , ප්‍රවීන රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 14:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්