fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ ආර්ථිකය හා ඉදිරි අයවැය ගැන වැරදි තොරතුරු ජනතාවට ගෙන යාම විශාල ගැටලුවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 11:24

රටේ ආර්ථිකය හා ඉදිරි අයවැය ගැන වැරදි තොරතුරු ජනතාවට ගෙන යාම විශාල ගැටලුවක්

රටේ ආර්ථිකය හා ඉදිරි අයවැය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ජනතාවට ගෙන යාම විශාල ගැටලුවක් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්