fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයේ ජය විපක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 09:53

නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයේ ජය විපක්ෂයට

නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට විපක්ෂය බලය හිමිකර ගත්තා.

ඊයේ පැවති නවසීලන්ත මහා මැතිවරණයෙන් එරට ජාතික පක්ෂය රජයක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ජයග්‍රාහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ අනුව ඔවුන්ට පක්ෂ අනෙකුත් කුඩා කණ්ඩායම් එක්කර ගනිමින් සභාග දක්ෂිණාංශක රජයක් පිහිටුවීමට අවස්ථාව හිමිව තිබෙනවා.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ජාතික පක්ෂ නායක ක්‍රිස් ලක්සොන්හට දුරකතනයෙන් අමතා පරාජය පිළිගෙන ඇති බව ද සඳහන්.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්