fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දසුන් ශානක සහ මතීෂ පතිරණ ආබාධයකට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 18:40

දසුන් ශානක සහ මතීෂ පතිරණ ආබාධයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ආබාධයකට ලක්ව ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ඔහුට අනිද්දා පැවැත්වෙන ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය මෙන්ම තරගාවලියේ තවත් තරග කිහිපයක් මග හැරෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම ආබාධයකට ලක්ව ඇති මතීෂ පතිරණටද ඕස්ට්‍රේලියාව සමග තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා නොවනු ඇති.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 18:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්