fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවට ලකුණු 192ක ඉලක්කයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 17:32

ඉන්දියාවට ලකුණු 192ක ඉලක්කයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන තරගය මේ වනවිට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කළා.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 191ක් පමණි.

තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවී තිබෙන ඉලක්කය ලකුණු 192කි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්