fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නම අවභාවිත කරමින් පාන් පිටි ආනයනය කරපු පිටකොටුවේ කඩ දෙකකට නඩු

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 16:51

නම අවභාවිත කරමින් පාන් පිටි ආනයනය කරපු පිටකොටුවේ කඩ දෙකකට නඩු

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිටකොටුව ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදු කළා.

නම් අවභාවිත කරමින් පාන් පිටි ආනයනය කළ පිටකොටුව පස්වන හරස් වීදියේ ව්‍යාපාරික ආයතන දෙකකට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළා.

පාන් පිටි මිටි 600ක් පමණ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සොයා ගත්තා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 16:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්