fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නියඟයෙන් හානි වූ වගාවන්ට වන්දි ලබාදීම ලබන මාසයේ සිට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 13:15

නියඟයෙන් හානි වූ වගාවන්ට වන්දි ලබාදීම ලබන මාසයේ සිට

නියඟයෙන් හානි වූ වගාවන් වෙනුවෙන් ගොවීන්ට වන්දි ලබාදීම ලබන මාසයේ සිට ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

උතුරු පළාත් ගොවීන්ගේ වගා කටයුතුවල ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 13:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්