fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැරිස් සමාජයේ සභාපතිවරයා සහ රාජ්‍ය ඇමති ෂෙහාන් අතර හමුවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 09:43

පැරිස් සමාජයේ සභාපතිවරයා සහ රාජ්‍ය ඇමති ෂෙහාන් අතර හමුවක්

පැරිස් සමාජයේ සභාපතිවරයා සහ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්වුණා.

පැරිස් සමාජයේ සභාපති එම්මානුවෙල් මව්ලින් මහතා සහ  රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවේදී කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කෙරුණා.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සහතික කිරීම සඳහා ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සහයෝගය අවබෝධ කර ගැනීමට ප්‍රයෝජනවත් වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්