fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොතරැයි මණ්ඩල කාර්ය මණ්ඩලයට වැටුප් වර්ධක ප්‍රතිලාභ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2023 20:00

ලොතරැයි මණ්ඩල කාර්ය මණ්ඩලයට වැටුප් වර්ධක ප්‍රතිලාභ

ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වන සැමරුම වෙනුවෙන් සංවිධාන කළ වැඩසටහනක් එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ආචාර්ය කිත්සිරි මංචනායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි  පැවැත්වුණේ.

කාර්ය මණ්ඩලය සදහා වැටුප් වර්ධක ප්‍රතිලාභ ලබා දීම ද මිට සමගාමීව සිදු කෙරුණා.

ලේ දන්දීමේ වැඩසටහනක් ද සංවිධාන කර තිබුණා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නීතීඥ හෂිනි ජයසේකර මහත්මිය ඇතුළු පිරිසක් ඊට එක්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2023 20:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්