fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රතන හිමි පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2023 15:38

රතන හිමි පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව රතන හිමියන් විසින් ගොනු කළ පෙත්සමක තීන්දුව දෙමිනුුුයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා තීන්දුව ලබා දී තිබෙන්නේ.

අපේ ජන බල පක්ෂයේ විනය කමිටුව විසින් 2021 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා නිකුත් කරනු ලැබූ ලිපියක් මගින් පෙත්සම්කාර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට තීරණය කර ඇති බවට දන්වා ඇති බවයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2023 15:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්