fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායලයේ ඉන්න සහය අවශ්‍ය ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු මේ අංකවලට කතා කරන්න

hasiniek
By hasiniek ඔක්තෝබර් 12, 2023 16:08

ඊශ්‍රායලයේ ඉන්න සහය අවශ්‍ය ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු මේ අංකවලට කතා කරන්න

ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාරවලින් විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා අවශ්‍ය සහන සැලසීමට කටයුතු සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, සහය අවශ්‍ය ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට දුරකථන අංකය: (+94) 117966396, වට්සැප් දුරකථන අංකය: (+94) 767463391 හෝ විද්‍යුත් තැපෑල: [email protected] හරහා අවශ්‍ය උපකාර ලබාගත හැකිය.

 

இஸ்ரேலில் இடம்பெற்ற தாக்குதல்களினால் பாதிக்கப்பட்ட அனைத்து இலங்கையர்களுக்கும் தேவையான நிவாரணங்களை வழங்குவதற்கான ஏற்பாடுகளை மேற்கொள்ளுமாறு ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அதிகாரிகளுக்கு பணிப்புரை விடுத்துள்ளார். இதன்படி, உதவி தேவைப்படும் எந்தவொரு இலங்கையர்களும் தொலைபேசி இலக்கம்: (+94) 117966396, WhatsApp தொலைபேசி எண்: (+94) 767463391 அல்லது மின்னஞ்சல்: [email protected] ஊடாக தேவையான உதவிகளைப் பெற முடியும்- PMD

President Ranil Wickremesinghe has instructed the authorities to ensure that assistance is provided to all Sri Lankans stranded and affected by the attacks in Israel. Any Sri Lankan in need of assistance could get help via Hunting Telephone Number: (+94) 117966396, WhatsApp Number: (+94) 767463391 or Email: [email protected] – PMD

hasiniek
By hasiniek ඔක්තෝබර් 12, 2023 16:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්