fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් ළඟ තබා ගත්තාට ඉරාන ජාතිකයන් 9 දෙනෙකුට දුන්නු දඬුවම

hasiniek
By hasiniek ඔක්තෝබර් 12, 2023 15:51

හෙරොයින් ළඟ තබා ගත්තාට ඉරාන ජාතිකයන් 9 දෙනෙකුට දුන්නු දඬුවම

හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 83යි දශම 654ක් ලග තබා ගැනීම සහ ජාවාරම් කිරිමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයන් 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණා.

ඒ කොළඹ මහාධිකරණය මගිනුයි.

දඬුවම් නියම කිරීමෙන් පසු විත්තිකරුවන් පිටුවහල් කරන ලෙස ද නියෝග කෙරුණා.

2019 මාර්තු 29 වනදා අකුරල මුහුදු තීරයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 12, 2023 15:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්