fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුෂිගේ ඉල්ලීම ඉටු කරන්න ක්‍රීඩා රාජ්‍ය ඇමති එකඟවෙයි 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2023 13:52

තරුෂිගේ ඉල්ලීම ඉටු කරන්න ක්‍රීඩා රාජ්‍ය ඇමති එකඟවෙයි 

වසර 21කට පසු ආසියානු මලල ක්‍රීඩා උළෙලකදී රන්පදක්කමක් හිමිකර දී ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ලබා දුන් තරුෂි කරුණාරත්න දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේ සිටම විශේෂ ඉල්ලීමක් සිදු කළා.

එම ඉල්ලීම ඉටු කර දීමට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාද එකඟතාව පළකළා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2023 13:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්