fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Online හරහා ණය ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2023 17:12

Online හරහා ණය ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔන්ලයින් හරහා ණය ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව කඩවත ප්‍රදේශයේ 26 හැවිරිදි පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

විමර්ශන නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මුදල් වංචා සඳහා යොදාගත් සිම් කාඩ්පත් 175ක් සහ ATM කාඩ්පත් 5ක් ද සිය භාරයට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2023 17:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්