fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 6කට තුවාල

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2023 16:42

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 6කට තුවාල

දෙපිරිසක් අතර ඇති වූ ඇසිඩ් ප්‍රහාරයක් හා තියුණු ආයුධයකින් කළ පහරදීමක් සම්බන්ධයෙන් පුවතක් අහුන්ගල්ල පතිරාජගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එහිදී 6 දෙනකු තුවාල ලබා අද දහවල් රෝහල් ගත කළ බවයි අහුන්ගල්ල පොලීසිය සඳහන් කළේ.

එම ගැටුමෙන් දෙපිරිසේම තිදෙනා බැගින් හය දෙනකුටම තුවාල සිදු වී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ හය දෙනා අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව පොලීසිය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2023 16:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්